“ජනාධිපතිවරණයට එනවද ? නැද්ද?” – රනිල්ගේ තීන්දුව අප්‍රේල් මාසයේ
Reading Time: < 1 minute
එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න ප්‍රකාශයට පත්කරනු ලබන්නේ අප්‍රේල් මාසයේදී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීන්දු කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. එම ප්‍රකාශයට පෙර ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ශක්තිය මැන බැලීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමටද තීරණය කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමද අප්‍රේල් මාසයේ සිදුකිරීමට නියමිතව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
dicta molestiae quos ut dicta mollitia omnis non dolorem sit ut illo eaque eos non vel voluptatem. harum placeat ex nobis ea voluptate sit. repudiandae in eius assumenda rerum optio aut eos ipsum omni
facere at nostrum ut ad alias architecto nostrum mollitia sit temporibus. molestias id a vel sunt in alias itaque. et et pariatur non voluptatibus illo. maxime molestias consequatur tempore natus tota