ඉන්දු-ලංකා ගොඩබිම් මාර්ගය කඩිනමින් හදනවා… එය රනිල්ගේ ඉල්ලීමක් – ඉන්දියාව කියයි..
Reading Time: < 1 minute
දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් හා තලේමන්නාරම අතර ගොඩබිම් මාර්ගයක් සැකසීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.
තලෙයිමන්නාරමේදී පැවති හමුවකදී ම ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී මෙම මාර්ගය සම්බන්ධයෙන් අදහස් පල කර ඇති බවත් ඒ අනුව ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් අනුව කඩිනමින් ප‍්‍රතිචාර ඉන්දියාවෙන් ලැබෙනු ඇති බවද හෙතෙම එහිදී පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?