ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකුගේ දියණියක් ශ්‍රී ලංකාවේදි මියයයි

HTML tutorial
Reading Time: < 1 minute

ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකු වන ඉලයරාජාගේ දියණියක වන භවතරණි රාජා මෙරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

මිය යනවිට 47 වන වියේ පසුවූ ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවකි.

හෙට (27) සහ අනිද්දා (28) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම්කර තිබෙන සංගීත ප්‍රසංගයකට සහභාගිවීම සදහා ජනප්‍රිය ඉන්දීය සංගීතඥ ඉලයරාජා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

හර්ෂණී විදානපතිරණ

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *