සභා මැතිවරණය පලමුව තියනවා.. ඊට සැරසෙන්න..- බැසිල් පොහොට්ටුවන්ට දන්වයි..
Reading Time: < 1 minute
ඉන්දියාවෙන් සිදුවන බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ථ ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීම ඊයේ දිනයේ අමතමිනි.
නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලය දී මෙම රැස්වීම් පවත්වා තිබේ.
ඉන්දියාවේ බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති නිසා ඒ සඳහා සූදානම් වන ලෙස ඔහු එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
ජුලි මස 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවන බවත් එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම තීරණය වනු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
hey there and thank you for your info – I’ve certainly
picked up something new from right here. I did however expertise several
technical issues using this site, since I experienced to reload the web site a
lot of times previous to I could get it to load correctly.
I had been wondering if your web hosting is OK? Not that I am complaining, but
slow loading instances times will often affect your placement
in google and can damage your quality score if advertising and marketing with Adwords.
Anyway I’m adding this RSS to my e-mail and could look out for
much more of your respective intriguing content.
Make sure you update this again soon.. Escape room
Very interesting topic, thank you for posting.!
Great info. Lucky me I ran across your site by accident (stumbleupon). I’ve saved it for later!
I absolutely love your website.. Great colors & theme. Did you develop this site yourself? Please reply back as I’m looking to create my very own website and would like to know where you got this from or what the theme is called. Thanks.