‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යළිත් කොළඹ පුරා පෝස්ටර්….

HTML tutorial
Reading Time: < 1 minute

 කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබේ.

එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනි.

ඊට පෙර දින රට පුරා අලවන ලද පෝස්ටරයක දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි. ඒ අද දිනයේ මෙරට විදෙස් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹමට සමගාමීවයි.

කෙසේ වෙතත් එම පෝස්ටරයෙන් පසු දිනම  කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක කිසියස් කණ්ඩායමක් විසින් මෙම පෝස්ටරය අලවා ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *