සිම්බාබ්වේ අමෙරිකාවට දුවන්න දෙයි…
ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අමෙරිකාවට එරෙහිව අද (26) පැවැති තරගය ලකුණු 304 විශිෂ්ට ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 25යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 104ක් පමණි.
එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ජයග්‍රහණය කළ දෙවැනි වැඩිම ලකුණු පරතරය මෙය වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් ලකුණු 408ක් ලබාගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෂෝන් විලියම්ස් හයේ පහර 5ක් සහ හතරේ පහර 21ක් සමග පන්දු 101කදී ලකුණු 174ක දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට සමත්විය.
Joylord Gumbie ලකුණු 78ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Abhishek Paradkar කඩුලු 3ක් දවාගත්තේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Good post and right to the point. I am not sure if this is actually the best place to ask but
do you people have any ideea where to get some professional writers?
Thanks 🙂 Lista escape roomów
Very interesting details you have observed, thank you for
putting up.?
I like this website it’s a master piece! Glad I observed
this on google. Travel guide
I love it when individuals get together and share ideas. Great blog, stick with it!
Great article. I am experiencing many of these issues as well..
Next time I read a blog, Hopefully it won’t fail me as much as this particular one. After all, Yes, it was my choice to read through, however I actually thought you would have something useful to say. All I hear is a bunch of complaining about something that you could possibly fix if you weren’t too busy seeking attention.
I enjoy reading an article that will make men and women think. Also, thanks for allowing for me to comment.