නතාශාලාට සල්ලි ගෙව්වා තමයි… දේශපාලනයට එද්දි අපෙන් පළිගන්නවා…

HTML tutorial
Reading Time: < 1 minute

බෘෘනෝ දිවාකර නැමැත්තාගේ “SL VLOG” යූ ටියුබ් නාළිකාවට මුදල් යෙදවූ බවට නම කියවුණු ගෝලීය ශ්‍රී ලාංකේය කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක අද (13) පෙරවරුවේ පොල්හේන්ගොඩ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි.

ඒ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකේය කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා,

“අපිට දැනුම්දුන්නා මෙතනට ඇවිල්ලා අපේ වත්කම්වල ප්‍රකාශයක් ලබා දීලා. තියෙන සියලුම තොරතුරු පොලීසියට ලබාදෙන්න කියලා. ඉතාමත්ම හොඳ දෙයක් අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලනයට එන්න සහ එන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන්ගේ ආදායම් මාර්ග පිළිබඳ පාදෘශ්‍යභාවය තිබිය යුතුයි. මෙතනදී සිද්ධ වෙන්නේ දේශපාලන පළිගැනීමක්. අපි දේශපාලනයට එන්න සූදානම් වෙනකොට එක එක දේවල් කරලා එක වළක්වන්න හදනවා.”

සිදුහත් චරිතයට මෙන්ම බෞද්ධ සංස්කෘතියට අවමන් වන ආකාරයේ ප්‍රකාශ සිදුකරමින් මෝඩාභිමානය නමින් ප්‍රහසනයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ නාතාශා එදිරිසූරිය නමැති කාන්තාව පසුගිය දා අත්අඩංගුවට ගැණුනි.

අනතුරුව නතාශා එදිරිසූරියට අධාර අනුබල දීමේ චෝදනාව මත බෘෘනෝ දිවාකර නැමැත්තාවද අත්අඩංගුවට ගැණුන අතර පසුව ඔවුන් දෙදෙනාවම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේවන විට ඔවුන් දෙදෙනාව ජුනි මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape rooms hub
  2. EliseT
  3. euro travel guide
  4. Essie Birckbichler
  5. website design henderson
  6. 카지노사이트
  7. Best AI comparison website
  8. blue dream strain
  9. Political News
  10. Herald America Travel News
  11. cheap plumbers near me
  12. Dispensary Near Me
  13. daftar slot online
  14. toptan poşet baskı
  15. yeni site

Post a new comment

Your email address will not be published. Required fields are marked *