ටිරාන් සමග අනුරලා යුරෝපා දූපතක මුදල් ආයෝජනය කරලා… පෙරටුගාමීන්ගෙන් ප්‍රබල චෝදනාවක්…
![](https://lankaaththa.lk/wp-content/uploads/2023/08/4545-9-700x400.webp)
![HTML tutorial](https://lankaaththa.lk/wp-content/uploads/2023/06/Dialog_728x90.gif)
Reading Time: < 1 minute
අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටන පාවා දීමට සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී තරුණ සංගමය වැනි කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම සංවිධාන පෞද්ගලික විශ්ව විද්‍යාලට එරෙහිව තම සටනට එරෙහි වන්නේ නම් ඒ සඳහා දේශපාලන ඩීල් දේශපාලන ඩීල් දමන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමග යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කරමින් සිදුකරන ව්‍යාපාරය පිළිබඳ හැකිනම් හෙළි කරන ලෙස ද ඔහු අභියෝග කෙළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?