“ඕක කොහේවත් ප්‍රසිද්ධියෙ කියන්නවත් එපා..” රනිල්ගෙන් ඩයනාට තරවටුවක්POLITICAL GOSSIP 

HTML tutorial
Reading Time: < 1 minute

මේ රටේ සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න පිටරටවලින් එන අයට ටික කාලෙකට නොමිලේ වීසා දෙන්න කියල ඩයනා ගමගේ නෝනා යෝජනා කළාලු…

රටේ ලොකු මහත්තයත් ඉන්න හමුවකදි තමයි ඩයනා නෝනා ඔය යෝජනාව ගෙනාවෙ.

නමුත් රටේ ලොකු මහත්තය ඇතුළු ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨයො මේ යෝජනාවට කැමැති වෙලා නැහැ…

ඒ වුණත් ඩයනා නෝනත් සටන අතාරින්නෙ නැතුව මේක කළ යුතු බවට හේතු දක්වල. ”සර් තායිවානෙ නම් මෙහෙම තමයි කරන්නෙ. එයාල වීසාවලට සල්ලි අය කරන්නෙ නැහැ..” බැරිම තැන ඇමැති නෝනා කිව්වා.

ඊටපස්සෙ මුලසුනේ හිටපු ලොකු මහත්තය ”ඔය තායිවාන් කතා නවත්වන්න. ඒව මෙහේ කරන්න බැහැ. ඕක කොහේවත් ප්‍රසිද්ධියෙ කියන්නවත් එපා..” කියල මේ යෝජනාව ගෙනා ඩයනා නෝනට තදින් කිව්ව.

ලොකු මහත්තය යෝජනාවට අසතුටු බව දැනගත්ත ඩයනා නෝනා කට වහගෙන පල්ලම් බැස්සා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape room lista
  2. Mario P
  3. Nikole-G
  4. Dennis
  5. Columbus Palmiero
  6. 베스트카지노
  7. blue dream
  8. American Election Coverage
  9. Herald America Travel News
  10. plumbing services near me
  11. Dispensary Near Me
  12. situs slot gacor
  13. poşetçi

Post a new comment

Your email address will not be published. Required fields are marked *