වට්ස්ඇප් අලුත් වෙයි

HTML tutorial
Reading Time: < 1 minute

වට්ස්ඇප් පරිශීලකයින් හට සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.

දැනට වට්ස්ඇප් හරහා ඡායාරූප යැවීමේදී එහි ගුණාත්මකභාවය (Quality) එලෙසම පවත්වා ගැනීමට හැකියාවක් නොමැති බව මෙටා ආයතනය පවසයි.

නමුත් මෙම නව විශේෂාංගය හරහා ඡායාරූපයේ සම්පූර්ණ පික්සල් ප්‍රමාණය යැවිය හැකි බව එම සමාගම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙටා සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් පැවසුවේ, මේ හරහා HD තාක්ෂණය භාවිතා කරමින් ඡායාරූප බෙදාගත හැකි බවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *